Wonder Woman - ඉංග්‍රිසි චිත්‍රපටය
WONDER WOMAN
තෙමිස්කාරා නම් දුපතකක් තියෙනවා.මේ දුපතේ ජිවත් වෙන්නේ ඇමසන් සියුස් විසින් නිර්මාණය කරන ලද කාන්තාවන්.එයාලා අති දක්ෂ සටන් කාරියන්.මේ ඩයනා එහෙමත් නැත්තම් ඔයාලා දන්න වොන්ඩර් වුමන් කියන්නේ මේ තෙමිස්කරා දුපතේ රැජිනියගේ දියණිය.දවසක් සටන් පුහුණුවකින් පසුව ඩයනා වෙරළ තිරයට ඇවිත් බලාගෙන ඉද්දි එයා දකිනවා මොකක් හරි දෙයක් කඩාගෙන මුහුදට වැටෙනවා කියලා.ඉතින් ඩයනා ඒ හිටපු කෙනාව ගොඩට ගත්තාම තමා දකින්නේ ඒ මිනිහෙක් කියලා.කලින් ඩයනා පිරිමි කෙනෙක් දැකලා නැහැ.ඩයනටත් හරි පුදුමයි.ඒ එන්නේ ස්ටීව් ට්‍රේවර් නම් කපිතාන් කෙනෙක්.ඒ විතරක් නෙමේ එයාගේ පස්සෙන් ජර්මන් හමුදාවකුත් පන්නගෙන එනවා.පස්සේ මේ ස්ටීව්ගෙන් වැඩිපුර ප්‍රශ්ණ කිරීමේදී ඩයනට දැනගන්න ලැබෙනවා යුද්ධයක් තියෙන බව.ඩයනා හිතනවා මේ යුද්ධය කරන්නේ යුද්ධයට අදිපති දෙවියන් වන ඇරස් විසින් කියලා.
Torrent ෆයිල් එක මෙතනින් බාගන්න
සිංහල සබ් එක මෙතනින බාගන්න
Comments
Post a Comment