Mojin - ඉංග්‍රිසි චිත්‍රපටය



MOJIN

කතාව ගැන කිව්වොත් අවුරුදු දහසකට පෙර ජිවත් වුන ජිංජු කුමරිය තමන්ට ද්‍රොහිකම් කල සහ විරුද්ධ වුන අයට උරහිස මත ඇස්ස ලකුනක් අකාරයේ ශාපයක් කලා .ඒ ශාපය තියෙන කෙනෙක් අවුරුදු හතලියකට වඩා ජීවත් වෙන්නේ නෑ වගේම ඒ ශාපය පරම්පරාවෙන්  පරම්පරාවට පැවතගෙන එන්නක්.ඉතින් ඒ ශාපය අයින් කරන්න පිරිසක් එකතු වෙලා යන ගමනක් ගැන තමා මේ චිත්‍රපටිය

Torrent ෆයිල් එක මෙතනින් බාගන්න 

සිංහල සබ් එක මෙතනින බාගන්න 

Comments