Vin Diesel - Bloodshot 2020



හොලිවුඩයේ දැවැන්තම චිත්‍රපටි චරිතයක් වෙන Vin Diesel ගේ Bloodshot 2020 චිත්‍රපටියයි. ඒ වගේම Eiza González, Sam Heughan, Toby Kebbell, Toby Kebbell කියන හොලිවුඩයේ තවත් දැවැන්තම චරිත කිහිපයක්ම මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා.

Bloodshot 2020 කියලා කියන්නෙ ඇමරිකානු සුපර් හීරෝ චරිතයක් බේස් කරගෙන නිර්මාණය කරපු දැවැන්ත සිනමාපටයකි. මේ චිත්‍රපටිය Valiant Comics සිනමා විශ්වය තුළ නිර්මාණය කරපු චිත්‍රපට මාලාවක පළමුවෙනි චිත්‍රපටයයි.

Bloodshot 2020 චිත්‍රපටියේ ව්ස්තර මෙහෙම කියුවට දැනෙන්නෙ නෑ චිත්‍රපටිය නරබලාම බලන්නකෝ




  ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න
    සිංහල සබ් එක මෙතනින් බාගන්න


Comments