Dishoom - හින්දි චිත්‍රපටය
DISHOOM
කතාව ගැන කිව්වොත් ඩුබායි හි පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියකදි ඉන්දියාවේ සුපිරි පිතිකරුවෙක් වන විරාජ් ශර්මාව පැහැර ගන්නවා (හරියට විරාට් කෝලීව පැහැරගත්තා වගේ තමා) ඩුබාහි පැවැත්වෙන අවසන් තරඟයට විරාජ් සෙල්ලම් කලේ නැත්නම් ලොකු ගැටළුවක් ඇති වෙනවා. ඉතින් මේ ගැන හොයන්න මේ අයට පැය 36ක් හරියටම තියනවා. විරාජ්ව කොහේද හංඟලා තිබ්බේ කියලා හොයාගන්න. ඒකට ඉන්දියාවේ ඉදන් රහස් පරික්ෂක වරයෙක් යනවා ඔව් තමයි කබීර්.. කබීර් අමුතුම විදියට වැඩ කරන කෙනෙක්. ඔහුට එහේදි තමයි ජුනයිඩ් ව හම්බවෙන්නේ... මොවුන් දෙන්නා එකතු වෙලා විරාජ්ව හොයන්න යන මෙහෙයුම තමයි චිත්‍රපටිය පුරාවට අපූරු සටන් ජවනිකා සමග තියෙන්නේ.
Torrent ෆයිල් එක මෙතනින් බාගන්න
සිංහල සබ් එක මෙතනින බාගන්න
Comments
Post a Comment