තාල සිංහල චිත්‍රපටය-Thala Sinhala Movie
තාල චිත්‍රපටය
මෙය ගැන කියනව නම්, වෙනස්ම විතතයේ ගුරුවරයකු ලෙස හේමාල් රංගනයෙන් දායකවේ. මෙහි ගලා යාම නම් ඈත එපිට දුෂ්කර ගම්මානයකට ගුරුවරයකුට පත්වීමක් ලැබෙනවා එම පාසලේ දරුවන් සමඟ යහළුවකු මෙන් සිට....
කතාව මම කියවලා වැඩක් නෑනේ බලන්නකෝ,ලස්සන සිංහල චිත්‍රපටයක්...
😠හැබැයි එකක් කියන්නම් හැම තැනම වගේ දුප්පතාට දිනන්න දෙන්නෙ නෑ 😠
මෙතනින් බාගන්න
Comments
Post a Comment