KGF - දමිල චිත්‍රපටය



KGF

රත්‍රං ආකරයක හිර කරගෙන අහිංසක මිනිස්සු තලා පෙලා දමමින් කුරිරු වද හිංසා කරමින් වහල්ලු වගේ වැඩ ගන්න ගරුඩා නම් වූ දුෂ්ට මිනිහෙක්.. ඒ මිනිහාගේ මේ ඒකාධිපති පාලනය හමුවේ අසරණ වී දුක් විදින මේ අහිංසක මිනිස්සුන්ට පිහිටක් වෙන්න අහම්බෙන් පැමිණෙන රොකී මේ රන් පතල උඩු යටිකුරු කරනවා. අම්මට පණ මෙන් ආදරය කරන රොකීගේ ජීවිතය අගාදයට හැලෙන්නේ අම්මගේ වියෝවෙන් පසුවයි.. කාටවත් බය නොවී යටත් නොවී සිටීමට නම් ඕන වෙන එකම දේ තමා “බලය” එය උපරිමය ලබා ගන්නා රොකීගේ ජීවිතය කෙසේ වෙයිද?

සුන්දර ආදර කතාවක්ද ලෙසත් විටෙක මෙය ගලා යනවා.. මේක වීරයෙක්ගේ කතාවක්ද?? නෑ මේක දුෂ්ටයෙක්ගෙ කතාවක්..!! රොකීගේ බලය, ඒ මහා පෞරුෂය මේ රන් පතල පුරා රැව් දෙනවා.. ඇක්ශන් එකක් තමා. බලන් ඉන්න ප්‍රේක්ශක හිතටත් ඒ ගැම්ම එන විදිහට සටන් විලාසයක් තියෙනවා. බලසම්පන්න මිනිස්සු හැම විටම එන්නේ බලවත් ස්ථාන වලින් තමා.. .... මොහු එය වෙනස් කරමින් මොහු මොහුගේම සේන්නාවක් සාදා ගන්නව...... මොහුගෙ ඉලක්කය වන්නෙ බලය..... 😎

Torrent ෆයිල් එක මෙතනින් බාගන්න
සිංහල සබ් එක මෙතනින බාගන්න 
You Tube මගින් බලන්න 







Comments