TANHAJI - හින්දිචිත්‍රපටය



TANHAJI


 මෙය Drama/Historical Drama යන කැටගරි වලට අයත් වී තියෙනවා , IMDB මීටරය 8.4/10 වැනි ඉහල අගයකට කරකවන්න සමත් වී ඇති මෙම සිනමා පටය සදහා….
     *Ajay Devgn (Tanaji Malusare)
                      *Saif Ali Khan (Udaybhan Singh Rathore)
*Kajol (Savitribai Malusare)
ඇතුලු ප්‍රසිද්ධ නලු නිලියන්ගෙන් හැඩ වුනා..
පැය 2 කුත් විනාඩි 15 ක් පුරා දිව යන මෙම සිනමා පටය රජ කතාවක් කිව්වොත් මම වැරදි නෑ…….

Torrent ෆයිල් එක මෙතනින් බාගන්න 

සිංහල සබ් එක මෙතනින බාගන්න 

Comments