Bhoot - හින්දි චිත්‍රපටය
BHOOT
මෙම සිනමා සිත්තම Horror/Mystery යන කැටගරි වලට අයත් වෙනවා , ඒවගේම තමා IMDB මීටරය 6.2/10 වැනි ඉහල අගයකට කරකවන්නත් මෙම සිනමා සිත්තම සමත් වෙලා තියෙනවා.
🌟Vicky Kaushal
🌟 Bhumi Pednekar
🌟Siddhanth Kapoor
🌟Ashutosh Rana
🌟Meher Vij
වැනි ප්‍රසිද්ධ නලු නිලියන් රැසකින් හැඩ වී ඇත…………….මේකෙ ප්‍රධාන චරිතෙ ප්‍රිත්වි..ප්‍රිත්වි කියන්නෙ තමන්ගෙ පවුල අහිමි වුණු දුකින් කල් ගෙවන කෙනෙක්..ඉතින් මෙයාට එක එක දේවල් මැවිලා පේනවා..ඔය අතර මුම්බායි වල වෙරලකට අභිරහස් විදියට නැවක් එනවා.ඉතින් මේ ගැන බලන්නෙ ප්‍රත්විලගෙ සමාගම.ඉතින් මේ නැව අත්භූත සිද්දි වලින් පිරුණු තැනක්..ඉතින් මම තව කතාව කියන්න යන්නෑ..මොකද කුතුහලයක් නැති වෙනවා....

Torrent ෆයිල් එක මෙතනින් බාගන්න
සිංහල සබ් එක මෙතනින බාගන්න
Comments
Post a Comment