Padmaavat - හින්දි චිත්‍රපටය
මෙම චිත්‍රපටය වරක් ඉන්දීය රජය විසින් තහනම් කරා මෙකෙ නම නිසා මුලින් ආවෙ පත්මාවති කියලා පසුව නම වෙනස් කර තිර ගත කරා, මෙකෙ ලංකාව ගැන ටිකක් තියෙ එම නිස වෙන්න පුලුවන් තහනම් කරේ, බලන්නකො ලස්සන සිංදු වලින් සමන්විත චිත්‍රපටයක්
Torrent ෆයිල් එක මෙතනින් බාගන්න
සිංහල සබ් එක මෙතනින බාගන්න
Comments
Post a Comment