WaR - හින්දි චිත්‍රපටය



 War

රංගනයෙන් දායක වන්නේ රිතික් රෝෂන් ( කබීර්), ටයිගර් ෂ්රොෆ්( කාලිඩ්), වානි කපූර් ( නේනා),අනුප්‍රියා ගොයෙන්කා ( ආදිතී),ආෂුතෝෂ් රානා ( කර්නල් ලුත්‍රා),යාෂ් රාජ් සිං ( සෞරබ්),සෝනි රස්ධාන් ( කාලිඩ්ගේ මව) වැනි පිරිසක්. මෙය අති දැවැන්ත වියදමක් දරා කල නිර්මාණයක්, රටවල් 7 ක නගර 15ක රූගත කිරීම් කර තිබෙනවා.

කබීර් (රිතික් රෝෂන්) කියන්නෙ ඉන්දීය RAW ඔත්තු සේවයේ විශේෂ මෙහෙයුම් කණ්ඩායමක ප්‍රධානියෙක්, ඔහු තමන් විසින්ම තෝරාගෙන පුහුණු කල මේ කණ්ඩායමත් සමග ලෝකය වටා දිගුදුර මෙහෙයුම්වල යෙදෙනවා . කර්නල් ලුත්‍රාගේ මෙහෙයවීම යටතෙ මෙහෙයුම්වල යෙදෙන දැඩි දේශප්‍රේමියෙකු වන කබීර් හිටි හැටියේ තම අරමුණින් පිට ඇදී යනවා.. ඊට හේතුව සෙවීම බාර වෙන්නෙ එම කණ්ඩායමේම කාලිඩ් නම් තරුණ සොල්දාදුවෙකුට..  කතාව කලින් කියූ විට අගයක් නැතිවෙන නිසා මන් මෙතනින් නවතින්නම්..... ඔයාලම බලන්නකෝඕ...


Torrent ෆයිල් එක මෙතනින් බාගන්න
සිංහල සබ් එක මෙතනින බාගන්න 
Facebook මගින් බලන්න 







Comments