VeRoNiCa - හොල්මන් චිත්‍රපටය
VERONIKA
සත්‍ය සිදුවීමක් ඇසුරින් නිමවුණ
වෙරෝනිකා, වයස අවුරුදු 15 තරුණියක්. පියා මියගිය පවුලක වැඩිමල් දියණිය තමයි මේ වෙරෝනිකා. ඇයට බාල තවත් සොහොයුරියන් දෙදෙනෙක් සහ සොහොයුරෙක්
ඉන්නවා . පියා නොමැති මේ පවුලේ සියලු බර දරන්නේ ඇගේ මව ඇනා විසින්. ඇයට එම ප්‍රදේශයේම කුඩා අවන්හලක් තිබෙනවා. ඇය එහි වැඩත් සමගින් සෑහෙන වෙහෙසකර කාර්යබහුලජීවිතයක් ගෙවන නිසා, නිවසේදී මවගේ භූමිකාවට පණ දෙන්නෙ වෙරෝනිකා. බාල සහෝදර සහෝදරියන්ගෙ රාජකාරි සියල්ලම ඉටුවෙන්නෙ වෙරෝනිකා අතින්. මේ කට්ටියම ඉගෙනුම ලබන්නෙත් එකම පාසලේ. එක් දෛවෝපගත දිනයක වෙරෝනිකා තම සමවයසේ මිතුරියන් දෙදෙනෙක් සමග අනතුරුදායක දෙයක් කරනවා, අපි හොරර් චිත්‍රපටවලදී දැක තිබෙන, මළවුන් සමග අදහස් හුවමාරු කරගැනීමට භාවිතා වෙන උවීජා( Ouija ) පුවරුවක් උදවු කරගෙන. දුරදිගනොබලා ඇය දරන මේ උත්සාහය අවසානයේ ඇයට උරුම කරන්නේ කුමක්ද …ඒ සියල්ල ඔබට බාරයි.
Torrent ෆයිල් එක මෙතනින් බාගන්න
සිංහල සබ් එක මෙතනින බාගන්න
Comments
Post a Comment