Miniuns 1 - කාටුන් චිත්‍රපටය
Minions
ස්වාමියෙක් නැතුව ජිවත් වෙන්න අමාරුයි මෙයාලට පරපෝෂිතයෝ වගේ ප්‍රබල ස්වාමියා මත තමයි මෙයාල යැපෙන්නේ, මෙයාලගේ පැවැත්ම රඳවාගන්නේ, හරියට වහල්ලු වගේ ඉතින් පෘථිවියේ ජිවය ආරම්භවෙච්ච ඒක සෛලික ජීවියාගේ කාලෙම තමා මේ මිනියන් ඒක සෛලිකයත් බිහිවෙන්නේ, ඒ මිනිසා පරිණාමනය වෙන්න බොහෝ කාලයක පෙර මෙයාල බිහිවෙන්නේ, එහෙම ජලයේ බිහිවෙන මේ ඒක සෛලික ජීවියා තව ප්‍රභල ඒක සෛලික ජීවියෙක් තමන්ගේ ස්වාමියා කරගෙන පටන්ගත්තු ගමන, ගොඩබිමට ආපු පලවෙනි උභය-ජීවියාගේ පටන් ඩයිනොසරයාගෙන් පරිනාමය වන මිනිසා වෙතටද පාරාවෝවරුන් වෙතටද එතනින් වැම්පර්ය වරුන් වෙතටද, හිමෙහි වෙසෙනා යෙටි නම් අභිරහස් යෝධ සත්වයා වෙතටද මාරුවන ස්වාමිත්වය එතනින් අවසන් වෙනවා. ඒ මෙයාලගේ තියන දක්ෂතාවය නිසාමයි, කොච්චර ලෙහෙසියෙන් අලුත් ලොක්කෙක් හොයාගත්තත් ඒ ලොක්කට වැඩිකල් ජිවත් වෙන්නෙ ලැබෙන්නෙ නැහැ, දන්නවනෙ මෙයාලගේ වැඩ, ඉක්මනටම තමන්ගේ ලොක්කව පරලෝසැපත් කරවන වැඩක් කවුරුහරි කරනවමයි, ඉතින් දැන් මෙයාලට ස්වාමියෙක් නෑ, මොනදේ තිබ්බ එයාලට ස්වාමියෙක් නැතුව වැඩක් වෙන්නේ නැහැ, ඉතින් තමන්ගේ වර්ගයා රැකගැනීමට කෙවින්, ස්ටුවර්ට් සහ බොබ් කියන මිනියන්ල තිදෙනා ඉදිරිපත් වෙනවා
Torrent ෆයිල් එක මෙතනින් බාගන්න
සිංහල සබ් එක මෙතනින බාගන්න
Comments
Post a Comment