bheeshma - තෙලිඟු චිත්‍රපටය
මහාභාරතයේ එන චරිතයක් තමයි මේ බීශ්ම කියන්නේ.කුරු රාජ්‍යයේ රජු ශන්තනු සහ ගංගා නම් ගඟට අධිපති ගංගා
දෙවගනගේත් අටවෙනි දරුවා තමා බීශ්ම.ඉතින් මෙයා තමන් ආදරය කරපු කාන්තාව ලබා ගන්න නොහැකි වුනු නිසා
ජීවිතකාලෙම තනිකඩව ඉන්න තීරණය කරපු කෙනෙක්.ඒක බීශ්ම ප්‍රතිඥාවක් කියල කියන්නෙ.ඉතින් ඔය තනිකඩ එක
සම්බන්ධ කරල තමා ඒ නම තියල තියෙන්නෙ මේකට
Torrent ෆයිල් එක මෙතනින් බාගන්න
සිංහල සබ් එක මෙතනින බාගන්න
YOU TUBE මගින් බලන්න
Comments
Post a Comment