Kaabil - හින්දි චිත්‍රපටය
මේක ආදර කතාවක් ..අන්ධයන්ගේ ආදර කතාවක් …රොහාන් සහ සුප්‍රියා ආදරයෙන් බැදෙනවා ..එත් එයාලාට ඇස් පෙන්නේ නැහැ …ඒ උනාට එයාලාගේ ලෝකේ ලස්සන ලෝකයක් ..එත් අමිත් සහ වසීම් කියන යාලුවෝ දෙන්නා රෝහන්ගේ වයිෆ් (සුප්‍රියා ආදරේට කියන්නේ “සු”) ව අතවර කරනවා ..පොලිස්යේ උදව්වත් ලැබෙන්නේ නැහැ මෙයාලට ..සුප්‍රියා දෙවෙනි වතාවටත් අතවරයට ලක් උනා..එත් සුප්‍රියා රොහාන් ට මේක දරා ගන්න බැරි වෙයි කියලා ..සුප්‍රියා සියදිවි නසා ගන්නවා ..ඇස් පෙන් නැති රොහාන් කොහොමද තමන්ගේ වයිෆ් ට උන අසදරයනට පලි ගන්නේ ?………………ඔයාලාම බලන්න එහෙනම්
Torrent ෆයිල් එක මෙතනින් බාගන්න
සිංහල සබ් එක මෙතනින බාගන්න
Comments
Post a Comment