Gretel & Hansel - ඉංග්‍රිසි චිත්‍රපටය



GRETEL & HANSEL

පැය 1 විනාඩි 27 ක කාලයක් දිවෙන චිත්‍රපටිය IMDb 5.4 ක අගයක්  ලබාගෙන තියෙන්නෙ.  ඒ වගේම මේ චිත්‍රපටිය Horror/ Fantasy ඝණයට තමයි අයිති වෙන්නෙ. මේ චිත්‍රපටියට රංගනයෙන් දායකවෙන අය ගැන බැලුවොත් Sophia Lillis, Gretel විදිහටත්, Sammy Leakey, Hansel විදිහටත් මේ චිත්‍රපටියට එකතු වෙනවා. හැමෝම දන්නවා ඇතිනෙ Sopiah Lillis IT Chapter One චිත්‍රපටිය හරහා හැමෝගෙම හිත් දිනාගත්ත ළමා නිළියක් කියලා.

Torrent ෆයිල් එක මෙතනින් බාගන්න 

සිංහල සබ් එක මෙතනින බාගන්න 

Comments