Street Dancer 3D (2020) -වීදි නර්තන ශිලිපියා




චිත්‍රපටය නිකුත් වුනේ මේ වසරේ ජනවාරි මස 24 වෙනිදා.මෙය Drama/Dance යන කැටගරි වලට අයත් වී තියෙනවා ,IMDB මීටරය 3.4/10 වැනි අගයකට කරකවන්න සමත් වී ඇත. මිනිත්තු 146ක් පුරා දිවෙන Street Dancer 3D චිත්‍රපටය නර්ථනයෙන්, සංගීතයෙන් කිසිම අඩුවක් නැතුව ඔබට රස විඳින්න පුළුවන්. Varun Dhawan, Shraddha Kapoor, Prabhu Deva සහ Nora Fatehi මෙන්ම අතිදක්ෂ රංගනයක නිරතවන Aparshakti Khurana ගේ රංගනය මෙහිදී කැපී පෙනෙන තැනක් ගන්නවා. එමෙන්ම අපර්ශක්තිගේ රංගනය සිනමා විචාරකයින්ගේ දැඩි පැසසුමට ලක්වුවා.

සුපුරුදු පරිදි StreetDancer3D චිත්‍රපටයත් ලොවපුරා සිනමාහල්වල 3D තාක්ෂණයෙන්ද නිකුත් වූ අතර මෙවර චිත්‍රපටය සඳහා දැඩි ප්‍රචාරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනු දක්නට ලැබුනා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ New York නගරයේ Times Square හිදීද මෙහි විශාල දැන්වීමක් ප්‍රදර්ශනය කෙරුනා. එය ඉන්දියානු සිනමාව තැබූ විශාල පියවරක් ලෙස හැඳින්විය හැකි අතර ඉන්දියානු සිනමාව ජාත්‍යන්තරයට රැගෙන යන්නට මෙවන් දේවල් මහඟු පිටුවහලක් වනු ඇති.


  ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න
    සිංහල සබ් එක මෙතනින් බාගන්න


Comments