Spenser - ඉංග්‍රීසි චිත්‍රපය



Spenser



මේකේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ප්‍රසිද්ධ ර්ංගන ශිල්පී Mark Wahlberg විසින්. ඒවගේම තවත් Winston Duke, Alan Arkin, Iliza Lesinger,යන අය රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ peter berg විසින්. මේ චිත්‍රපටයට 6.3/10 IMDb අගයක් වගේ අගයක් තමා ලැබිලා තියෙන්නේ. මේක Action/Comedy/Crime/යන කැටගරි වලට තමයි අයත් වෙන්නේ.


ස්පෙන්සර් රැකියාව කරන්නෙ පොලිස් නිලධාරියෙක් විදිහට .
මෙයා අවංක පොලිස් නිලධාරියෙක් දවසක් මෙයා මෙයාගේ අණදෙන නිලධාරියා එක්ක වාදයක් ඇතිවෙලා මෙයා එයාට පහර දෙනවා.මේ හේතුව නිසා ස්පෙන්සර්ට අවුරුදු පහක සිරදඩුවමක් නියම වෙනවා. මෙතනින් තමා පටන් ගන්නේ මෙයාඅ ඒක ඇතුලේ ලොකු ප්‍රශ්ණ ටිකක් එහෙම විසදගෙන අවුරුදු පහ ඉවර වෙලා ආපහු එලියට එනවා. මෙයා එලියට එන දවසේ රෑම අර මෙ යා පහර දීපු නිලධරියා කල්ලියක් එකතුවෙලා මරලා දානවා. මෙතනින් තම මෙයා මේ ප්‍රශ්නෙට පැටලෙන්නේ. මේ මිනී මැරුමට අහිංසක් පොලිස් නිල්ධාරියෙක් තමා අහුවෙන්නේ. ඒ කල්ලිය ඒ නිලධාරියාව මරන්නේ මෙයාගේ කාර් එකෙන් හප්පලා. ඊට පස්සේ මේ නිලධාරියාවත් මරලා මෙයා සියදිවි නසාගත්ත විදිහට වැඩේ සෙට් කරලා ඒ කල්ලියව මේ නිලධරියාව අල්ලන්න්නේ මේ මිනීමැරුමට. ඉතින් මේ ස්පෙන්සර් ඒ නිලධාරියාගේ නිර්දෝශීබව ඔප්පු කරන්න ඒ නිලදාරියාගේ බිරිදට පොරොන්දු වෙනවා. මෙයාට ඒක කරන්න පුලුවන් වෙයිද කියලා ඔයාලම බලලා දැන් ගන්න.




  ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න
    සිංහල සබ් එක මෙතනින් බාගන්න


Comments