රෂ් (RuSh) - සිංහල චිත්‍රපටය
රෂ්
කුඩා කල සිට මවගේ ආදරය හා සෙනෙහස නොලබ්පු කෙනෙකුගේ ජීවිත කාතාවයි මේ.......
රෂ් හා පූජාගේ ආදර කතාව මුලු චිත්‍රපටිය පුරාම ගලා යයි..... රෂ් චරිතය ගත හොත් මවගෙ ආදරය නොලබපු ඔහුගේ හිත යන්නේ පූජා නැමති කාන්‍තාවටය......ඔහු ඇයගේ ආදරය දිනා ගැනීමට ඕනෑම දෙයක් කරනවා... එ මක්නිසාද යත්.. ඔහුගේ නීතිය තමයි "රෂ්ට අයිති වස්තුවක් රෂ්ට අයිති වෙන්නේ නැතිනම් වෙන කෙනෙකුට අයිති වෙන්න ඉඩතියන්නෙ නෑ" ඔහු...... කතාව ගැන ගොඩක් විස්තර කිවගොත් මෙහි අගයක් නැතිවෙන නිසා මම මෙතනින් නවත්තන්නම්......
ආදරය කියන්නේ ලේත් එක්ක කරන ගනුදෙනුවක් නොව....ලේ උනත් කිරට හරවන්න පුලුවන් උත්තරීතර හැගීමකි.....
මෙතනින් බාගන්න
Comments
Post a Comment