විජයබා කොල්ලය -Wijayaba Kollaya Sinhala Movie



 විජයබා කොල්ලය සිංහල චිත්‍රපටය 

මෙහි යුද්ධය සහ ආදරය මෙම කතා මාලාව තුල ගලායයි, විදේශිය ආක්‍රමන හා දේශිය ආක්‍රමන සමගින් රට බෙදීයාමය, නමුත් මෙම කතාවෙ නම් ආදරයට බරවු චිත්‍ර පටයකි.මෙහි නීලමනී කියලා ස්ත්‍රිය අසංග සමඟ විවාහ වීමට තීන්දුවී තිබියදි නයනානන්ද නම් චර පුරුෂයා මහ වැස්සක් සමඟ ඇයගේ ජිවිතයට එකතුවිය... මෙහෙම කිව්වට වැඩක් නෑ බලල ඉන්නකෝ...

අවසානයේ( පිදුමක් විතරයි ආදරලෝකේ අරුතය මේකයි)💘

මෙතනින් බාගන්න 
මෙතනින් බලන්න









Comments