Ip Man 4 - කරාතේ චිත්‍රපටය


IP MAN 4


මේ අරගෙන මේ කතාවේ අවසාන කතාව මොකද මේකන් පස්සේ අපිට් ඉප්මෑන් ව බලාගන්න වෙන්නේ නැහැ. ඉතින් මේ කතාව් චිත්‍රපට 4 සමන්විත කතාවක් ඒ ඔක්කොම කතා අනිවාරෙන්ම ඔයාලා බලන්න ඇති මොකද කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් නේ මේවා .ක්‍රියාදාම කියන වචනේ පරිසමාර්ථ අර්ථය මොකක්ද කියලා මේ ෆිල්ම් වලින් බලාගන්න පුලුවන් ඉතින් හැම සටන් මාස්ටර් කෙනෙක්ටම එයාටම විශේෂ වුනු සටන් විලාශයක් තියෙනවා ඒවගේම තමන්ටම වෙනස් වූ පුහුණු වීමේ ක්‍රම තියෙනවා. ඉප් මෑන් ට තිබුනා අනියට වඩා ලොකු වෙනසක් තිබුණු සටන් ක්‍රමයක්. මොකද එහෙම කියන්නේ කියලා ඔයාලම දන්නවා ඇති නේ එයා කවදාවත් සටනකින් පරාජය වෙලා නැහැ .

ඉතින් ඉප් මෑන් ගේ පුතා තාත්තා එක්ක තරහින් ඉන්නේ එත් පුතා දන්නේ නැහැ මේ වගේ දෙයක් නම් .ඉතින් තාත්තාගේ පුතාගෙයි ආරවුල මෙහෙම යනකොට පුතාව පාසලෙන් අයින් කරනවා .හේතුව ඉතින් ඔයාලම බලන්න .ඉතින් මේ තාත්තා යනවා පුතාට පාසලක් හොයන්න.ඉතින් මෙයාගේ ගෝලයෙක් ඉන්නවා Bruce Lee කියලා . හිටපු හොදම වැඩ්ඩේක් තමයි Bruce Lee කියන්නේ.



Bruce Lee ගේ දෙමාපියන්  ග්‍රේස් හෝ සහ ලී හෝයි-චුවෙන්
ඉපදුනේ 1940 නොවැම්බර් 27  ,ඔහු මිය ගියා 1973 ජූලි 20  මිය යන විට වයස අවුරුදු 32 උන. මැරෙන කොට කිසිම තුවාලයක් තිබේ නැහැ කියලා තමයි වාර්තාවල  තියෙන්නේ මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව ලීගේ මොළය සැලකිය යුතු ලෙස ඉදිමීමක් තිබුනා කියලත් සටහන් වෙනවා.මේ මරණය වාර්තා වෙන්නේ අවාසනාවන්ත මරණක් විදිහට කතාව පැත්තට ආයේ යනවානම් මේ Bruce Lee ගෝලයෙක් එනවා ඉප් මැන්ව හම්බවෙන්න මොකද Bruce Lee ඕනේ කරනවා එයා ඉන්න රටට ගෙනාවා ගන්න ,කලින් යෝජනාව පෙතික්ෂේප කලත් පස්සේ ඒ රටටම යන්න වෙනවා



  ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න
    සිංහල සබ් එක මෙතනින් බාගන්න


Comments