The FLU - කොරියාන් චිත්‍රපටය


The FLU
මන් ඔන්න ඔයගොල්ලන්ට බලන්න korean කතාවක් ගෙනාව. මේකත් වෛරස් එකක් ගැන කතාවක්.සෝල් වල ඉදන් කිලෝ මීටර් 15 ක් ඈතින් තියෙන බන්ග්ඩන්ග් නගරෙ තමයි මේ වෛරස් එක මුලින්ම පැතිරෙන්නේ. ඊට පස්සෙ ඒක මුළු රටේම පැතිරෙන්නේ නැතිවෙන්න රජය ගන්න තීරණ පිළිබඳව, තමන්ගෙ කෙනෙක්ට වෛරසය වැළදුනහම දැනෙන දුක ගැන, ඒ වගේ වේලාවල් වලට ඇති වෙන අර්මාර්ථකාමී හැඟීම් පිළිබඳව එහෙම මේ කතාවේ සිද්දි ඇතුලත් වෙනව. කතාව අන්තිමට හොඳ අවසානෙකුත් තියෙනව කියල කියන්න පුළුවන්





  ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න
    සිංහල සබ් එක මෙතනින් බාගන්න

You Tube මගින් බලන්න

Comments