Contagion (Corona) - ඉංග්‍රිසි චිත්‍රපටය
CONTAGION
මේ වනවිට අපටද සැලකිය යුතු ලෙස බලපා ඇති, කුරිරු Covid-19 ගෝලීය වසංගතයේ අප දන්නා සිදුවීම් පෙලට මේ චිත්‍රපටයේ එන සිදුවීම් අතිශයින්ම සමාන වීමයි. වර්තමාන සිදුවීම් පිලිබඳ පළවූ නිවැරදි අනාවැකියක් ලෙසත් බොහෝ දෙනා මෙය හඳුන්වනවා. මේ නිර්මාණයේ තියන වැදගත්ම දේ තමයි Novel Virus එකක් එනම් පෙර-නොවූ වෛරසයක් බිහිවන ආකාරය, එය පැතිරෙන ක්‍රම, සාර්ථක ප්‍රතිකාරයක් සොයාගන්නට පර්යේෂකයන් වෛද්‍යවරුන් ආදීන් තම දිවි පරදුවට තබා කරන කැපකිරීම්, මෙවන් ව්‍යසනවලින් තම මඩිය තර කරගන්නවුන්, දන්නා නොදන්නා සියල්ලට උපදෙස් සපයන ඉන්ටනෙට්-පඬිවරුන් නිසා එම වෑයම්වලට සෘජුව සහ වක්‍රව සිදුවන තර්ජණයන් මෙන්ම ඒ අතරේ සිදුවන අහිංසක පක්ෂපාතීකම් ආදී බොහෝ දේ ගැන හොඳ අදහසක් සිතට දැනෙන විදියට මේ හරහා අපවෙත ලබාදීමවේ.

ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න
සිංහල සබ් එක මෙතනින් බාගන්න
You Tube මගින් බලන්න
Comments
Post a Comment