John Wick (3)
John Wick (3)
John Wick 1,2,3 Film තුනම අනිව බලන්න.
John Wick කියල Search කරල Download කරගන්න.
මෙම චිත්‍රපටයේ කතාව ආරම්භ වෙන්නෙ පෙර චිත්‍රපටය අවසන්වන තැනින්මයි.පෙර චිත්‍රපටවල අපිට හමුවූ කොන්ටිනෙන්ටල් හෝටල් කළමනාකරු වින්ස්ටන් සහ පිලිගැනීම් නිලධාරී ෂෙරොන් හැරුණුවිට තවත් අලුත් චරිත කීපයක්ම අපිට දැකගන්න පුළුවන් මෙවර චිත්‍රපටය තුලින්. එයින් ප්‍රධානයි ප්‍රවීණ හොලිවුඩ් නිළි හැලී බෙරී. මේ වනවිට වයස 52ක් වන ඇය ඉතාම ලොමු දැහැගැන්වෙන සටන් ජවනිකාවල නිරත වෙනවා ඔබට දැකගන්න පුළුවන් වෙයි මේ චිත්‍රපටය තුලින්. ඒ වගේම ජෝන් වික්ගේ අභිරහස් අතීතයේ රහස් කීපෙකුත් අපිට මේ චිත්‍රපටය තුලින් දැනගන්න පුළුවන්. දැන් අපි යමු කෙලින්ම චිත්‍රපටයෙ විස්තරවලට. Imdb අගය 7.9කුත් Rotten Tomatoes 90%ක අගයකුත් මෙටාක්‍රිටික් 73% ක්ද වශයෙන් මේ වනවිට විශාල අගයන් දිනා ඇති මේ චිත්‍රපටය පෙර චිත්‍රපට ද්විත්වයේ මෙන්ම චැඩ් ස්ටැහ්ල්කිගේ අධ්‍යක්ෂණයෙන් තමයි ඔබ වෙත එන්නෙ. එසේම මේ වනවිට සම්මාන පහකට නිර්දේශව එයින් 4ක් දිනාගන්නත් මේ චිත්‍රපටය සමත්ව තිබෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ සුපුරුදු පරිදි කියානු රීව්ස් ( ජෝන් වික්), හැලී බෙරී (සොෆියා), ඉයන් මැක්ෂේන් (වින්ස්ට්න්), ලෝරන්ස් ෆිෂ්බෝන් (බවරි රජු), මාර්ක් ඩැක්ස්කස් ( සීරෝ ), ඒෂියා කේට් ඩිලන් ( විනිශ්චයකාරිය), ලාන්ස් රෙඩික් ( ෂෙරොන්), ජෙරොම් ෆ්ලින් ( බෙරාඩා) ඇතුළු පිරිසක්.

Torrent ෆයිල් එක මෙතනින් බාගන්න
සිංහල සබ් එක මෙතනින බාගන්න
Comments
Post a Comment