Red shoes and the 7 dwarfs - ඉංග්‍රිසි චිත්‍රපටය


Red Shoes and The 7 Dwarfs
සපත්තු කෙල්ල සහ වාමනයෝ හත් දෙනා

මේ චිත්‍රරපටියේ Box office වාර්ථාව $6,619,900 කියලා තමයි සදහන් වෙන්නේ.ඉතින් 2019 වසරේ ආපු තවත් ලස්සන කතාවක් කියලා මේක හදුන්වන්න පුලුවන්,ලස්සන වගේම ආදර්ශමත් පසුබිම් කතාවක් පදනම් කරගෙන නිර්මාණය කරලා තියන මේ චිත්‍රපටිය ලොකු පොඩි කාටත් ආසාවෙන් නරඹන්න පුලුවන් හොද නිර්මාණයක්.

කතාව ගැන කෙටියෙන් කීවොත්, තමන්ගේ තාත්තව නපුරු මායාකාරියකගෙන් බේරාගන්න දගලන කෙල්ලෙකුයි, ශාපයකට ලක් වෙලා ඉන්න කොල්ලෝ හත් දෙනෙක් වටා තමයි මේ කතාව විනඩි 90 ක් පුරා දිව යන්නේ.ඉතින් කතාව තව විස්තර කරොත් වැඩක් නෑනේ.ඔයාලම බලලා කොහොමද කියලා තීරණය කරන්න.අනිවාරයෙන්ම කතාව කොච්චර හොද ද කියලා ඔයාලටත් දැනෙයි.

ඇත්ත ලස්සන තියන්නේ රූපයේ නෙමෙයි හදවතේ කියලා මේක බලද්දි ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙයි..





  ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න
    සිංහල සබ් එක මෙතනින් බාගන්න


Comments